මහේල සහ මාලිංග යුවළම මුම්බායි යයි ශ්‍රී ලාංකික පුහුණුකරුවන්ට මල් මාලා දමා මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම පිළිගත් හැටි මෙන්න

0
34

මහේල සහ මාලිංග යුවළම මුම්බායි යයි ශ්‍රී ලාංකික පුහුණුකරුවන්ට මල් මාලා දමා මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම පිළිගත් හැටි මෙන්න

ඉන්දියන් ප්‍රිමීයර් ලීග් තරගාවලිය ක්‍රීඩා කරන මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමේ පුහුණුකරුවන් පසුගිය දින මුම්බායි නගරයට පැමිණියා. ඒ මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මහේල ජයවර්ධන මහතා සහ වේග පන්දු උපදේශක ලසිත් මාලිංග මහතා යි.

ඉන්දියානු ප්‍රිමියර් ලීගය ඇරඹි දින සිටම මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම නියෝජනය කළ ලසිත් මාලිංග , මෙවර තරගාවලියට ක්‍රීඩකයෙක් වශයෙන් මිලදි නොගත්තත් , මුම්බායි කණ්ඩායම ඔහුට පන්දු යැවීමේ විශේෂ උපදේශක තනතුරක් ලබා දුන්නා.

ලසිත් මාලිංග සහ මහේල ජයවර්ධන දෙපල මුම්බායි ඉන්ඩියන්ස් කළමණාකාරීත්වය විසින් විචිත්‍රවත් ලෙස මල් මාලා දමමින් පිළිගැනීම විශේෂත්වයක්.
අපේ රටට විශාල කීර්තියක් ගෙනා මෙම ක්‍රීඩකයන් දෙපලට ගේ ඉදිරි ගමනට අපිත් හදවතිම්ම සුබපතමු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here