සමාවෙන්න කෝලි සංගක්කාර තමා ක්‍රිකට්වල දෙවියෝ ඉන්දියානු ප්‍රේක්ශකයෙක් කල වැඩක් නිසා ක්‍රිකට් ලොවම කැලබේයි

0
69

මුම්බායි ඉන්දියන්ස් හා රෝයල් චැලෙන්ජර්ස් අතර පසුගියදා පැවති තරගයේදී අරුම පුදුම දෙයක් වී තිබෙනවා ඒ .ඉන්දියානු ප්‍රේක්ශකයෙක් ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයෙක් වෙනුවෙන් බෝඩ් එකක් ප්‍රදර්ශනය කර තිබේ. ඒ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සංගක්කාර පිලිබඳවයි

මේ වන විට ඉන්දියාවේ බිහිවුන සුපිරිතම පිතිකරුවන් අතර සචින් ටෙන්ඩුල්කාර සහ විරාත් කෝලි අතර යම් තරගකාරී බවක් දක්නට ලැබෙන අතර බොහෝ දෙනා පවසන්නේ මෙතෙක් ටෙන්ඩුල්කාර් පිහිටුවා ඇති වර්තා සියල්ල විරාත් කෝලි විසින් බිඳ දමනු ඇති බවයි,

කෙසේ වෙතත් ලොව බිහිවුන පිතිකරුවන් අතර සංගක්කාරට හිමිවන්නේද සුවිශේෂී ස්ථානයකි විටක ලොව බිහි වුන සුපිරිතම , මෙන්ම ගුනාත්මක පිතිකරුවා සංගක්කාර බවට විචාරකයන් පවසයි,වාර්තා ගත හොත් වඩා ටෙන්ඩුල්කාර්හො ද වාර්තාවන්සංගා සතුවේ

ඉන්දියානු ප්‍රේක්ශකයෙක් ප්‍රදර්ශනය කර තිබු බෝඩ් එකක් ගැන කාගේත් කතා බහට ලක් විය එහි තිබුනේ මෙහෙම දෙයක් . සමාවෙන්න කෝලි සර් , ඒත් සන්ගක්කාර තමයි ක්‍රිකට් වල දෙවියන්
.එම බෝඩ් එක පහලින් නරබන්න
මටනම් හිතෙන්නේ ඒ ඉන්දීය ක්‍රීඩකයා කියන කතාව ඇත්ත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here