සුපිරි නිළි ජෙනිෆර් වයින් විදුරුවකුත් අරන් සම්මාන උළලේ ඩෙගා නටපු හැටි (Photos)

0
56

ලෝකයේ ජනප්‍රියම සිනමා නිළියක් තමයි ජෙනිෆර් ලෝරන්ස් කියන්නේ . X-Men, Passengers, The Hunger Games, American Hustle චිත්‍රපටිවලින් ඇය විශාල ජනප්‍රියත්වයක් ලබාගත්තා.ඇයට ඔස්කාර් සම්මාන උළෙලේදී නම් තියෙන්නේ හොඳ අත්දැකීමක්නම් නෙවෙයි.

ඒකට හේතුව ඇය උළෙල දෙකකදීම රතුපලස මත ඇඳගෙන වැටීම.ඒ නිසාම වෙන්න ඇති ඇය මේ සැරේ රතු පලස උඩින් ගිහින් නෑ.වයින් වීදුරුවකුත් අතින් අරගෙන ජෙනිෆර් ලෝරන්ස් පුටු උඩින් තමයි ඇයගේ ආසනයට ගිහින් තියෙන්නේ.

පුටු උඩින් පැනගෙන ගිය ජෙනිෆර් හොලිවුඩ් සිනමාවේ දැවැන්තයින් සමඟ කතා බහ කරන්නත් අමතක කරලා තිබුණේ නෑ.එම අවස්ථාවේ ඡායාරූප පහතින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here