කුසල් පෙරේරාට කොරෝනා ආසාදනය වෙයි

කුසල් පෙරේරාට කොරෝනා ආසාදනය වෙයි

ශී‍්‍ර ලංකා  කි‍්‍රකට් කණ්ඩායමේ හිටපු නායක කුසල්් පෙරේරාට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

කුසල් පෙරේරා  පසුගිය එංගලන්ත සංචාරයේදී ආබාධයකට ලක්වීම හේතුවෙන් නිමාවට පත්වූ ඉන්දීය තරගාවලියට කී‍්‍රඩා කිරීමේ අවස්ථාවද මග හැරී ගියේය. කෙසේ වෙතත් මේ වනවිට පැවැත්වෙන ආරාධිත විස්සයි විස්ස තරගාවලියෙන්ද විවේක ගන්වා ඇති කුසල් පෙරේරා ආබාධ සුව වීමත් සමගින් නැවත පුහුණුවීම් ආරම්භ කිරීමට පෙර සිදුකළ පී.සී.ආර් පරික්ෂණයේදී කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන තිබේ.

 

News