ලංකාවේ වගේ නෙවෙයි සමහර සමහර රටවල් වල සමහර කෑම ජාති පාවා ඒ රටේ ජනතාවට ආහාරයට ගන්න එපා කියලා නීති පනවලා තියෙනවා.අපි ෆේස් බුක් යන්න බැහැ කියලා ඉන්නකොට සමහර රටවල් වල මිනිස්සුන්ට තමන් ආස කරන කෑම පවා කන්න එපා කියලා නීති පනවලා තියෙනවා.මේ තියෙන්නේ ඇමරිකාව තුල ආහාරයට ගැනීමට තහනම් ආහාර වර්ග 14ක් ඔයාලත් බලන්න මේවා අපේ රටේ කන්න පුළුවන් ද කියලා.