ඩෙල්ටා විකෘති තුනම කොළඹින් හමු වෙයි
News

ඩෙල්ටා විකෘති තුනම කොළඹින් හමු වෙයි

ජාන විකෘති වූ ඩෙල්ටා වයිරස් ප්‍රභේද තුනම සහිත රෝගීන් ලොව පළමු වරට කොළඹ නරගයෙන් හමු වූ තිබේ. ඉන් එක් ජාන විකෘතිතාවක් ශ්‍රී ලංකාවට ආවේණික වූවක් බව ද ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා සහ ශෛල්‍ය…

කුසල් පෙරේරාට කොරෝනා ආසාදනය වෙයි
News

කුසල් පෙරේරාට කොරෝනා ආසාදනය වෙයි

ශී‍්‍ර ලංකා  කි‍්‍රකට් කණ්ඩායමේ හිටපු නායක කුසල්් පෙරේරාට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ. කුසල් පෙරේරා  පසුගිය එංගලන්ත සංචාරයේදී ආබාධයකට ලක්වීම හේතුවෙන් නිමාවට පත්වූ ඉන්දීය තරගාවලියට කී‍්‍රඩා කිරීමේ අවස්ථාවද මග හැරී ගියේය. කෙසේ වෙතත් මේ වනවිට…

ආයුර්වේද ප්‍රතිකාර ගත් ආසාදිතයන් මියගිහින් නෑ ???
Articles News

ආයුර්වේද ප්‍රතිකාර ගත් ආසාදිතයන් මියගිහින් නෑ ???

පසුගිය දින කීපයේ බොහෝ කතා බහට ලක් උන දෙයක් තමයි මේ මාතෘකාව,එතකොට මේක ඇත්තද ? නෑ එය සම්පූර්ණයෙන් බොරුවක්, ඒ ගැන විමසීමකදි පෙර පුවත්පත් සාකච්ඡාවේදි අදහස් දැක්වූ  කොමසාරිස් ධම්මික අබේගුණවර්ධන මහතා මෙලෙස අදහස් දැක්වූවා ..…

කොරෝනා රෝගියෙක්ට ඔක්සිජන් මදි වුනොත්

ඔබගේ රුධිරගත ඔක්සිජන් ප්‍රමාණය 96% වඩා අඩුවුවහොත්? 🔴 ඔබ ප්‍රථමයෙන් උදව් සදහා 1990 හෝ පුද්ගලික ගිලන් රථයක් සදහා ඇමතුමක් ලබාදෙන්න 🔴 ගිලන් රථයක් පැමින ඔබට ඔක්සිජන් ලබා දෙනතෙක් මෙම " proning " ඉරියව් වල විනාඩි…

කොමාන්ඩෝ රෙජිමේන්තුව හැදූ වීරයා මෙන්න…
Articles

කොමාන්ඩෝ රෙජිමේන්තුව හැදූ වීරයා මෙන්න…

පළමු පැරෂුට් පැනීමත් කළේ ඔහු… කර්නල් සුනිල් පීරිස්   කොමාන්ඩෝ රෙජිමේන්තුව අයත් වන්නේ ශ‍්‍රී ලංකා යුද හමුදාවේ විශේෂ බළකායන් ගණයටය. පුහුණුවේ සිට ම සාමාන්‍ය හමුදා යාන්ත‍්‍රණයකට එහා ගිය කොමාන්ඩෝ හුරුව, ශ‍්‍රී ලංකා හමුදාවේ සුවිශේෂ භූමිකාවක්…

මාතර අලුත් වසංගතයක්
News

මාතර අලුත් වසංගතයක්

මේ රෝග ලක්ෂණ ඇති නම් වහා රෝහල් ගත වෙන්න මෙම වසරේ ජනවාරි සිට ජූලි අන්තිම සතිය දක්වා කාලය තුළදී වැලිමැස්සා නමැති කෘමියා මගින් බෝවන “ලිෂ්මානියා” නමැති රෝගයට ගොදුරු වූ රෝගීන් 179 ක් පිළිබඳව මාතර දිස්ත්‍රික්කයෙන්…

පීසීආර් සහ ඇන්ටිජන් වැඩි මිලට බෑ
News

පීසීආර් සහ ඇන්ටිජන් වැඩි මිලට බෑ

මේ වන විට පෞද්ගලික ආයතන යටතේ සිදුකරන පීසීආර් පරීක්ෂාවක් සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවක් සඳහා උපරිම මිලක් නියම කළ බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කීවාය. ඒ අනුව පෞද්ගලික ආයතනයකින් පීසීආර් පරීක්ෂාවක් සිදුකිරීමේ උපරිම ගාස්තුව රුපියල්…

රජයේ ඉලක්කය රට වසා දැමීම නොව සියලු දෙනාට එන්නත් ලබාදී ඉතිරි ටික දෙවියන්ට භාරදීමයි
News

රජයේ ඉලක්කය රට වසා දැමීම නොව සියලු දෙනාට එන්නත් ලබාදී ඉතිරි ටික දෙවියන්ට භාරදීමයි

පවතින වසංගත තත්ත්වය හමුවේ රජයේ ඉලක්කය වී තිබෙන්නේ ඇදිරි නීතිය පනවා රට වසා දැමීම නොව බවත්  සියලූ දෙනාට එන්නත් ලබා දී ඉතිරි ටික දෙවියන්ට භාරදීම බව කැබිනට් ප‍්‍රකාශක ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය. තවද…

කොවිඩ්වලට සමාන තවත් මාරාන්තික වෛරසයක්
News

කොවිඩ්වලට සමාන තවත් මාරාන්තික වෛරසයක්

මෙම වෛරසය වැළඳුනොත් මරණයට පත් වීමේ හැකියාව 88%ක් දක්වා ඉහළ අගයක් පවතින බව සදහන්  මාරාන්තික ඉබෝලා වෛරස කාණ්ඩයට අයත් වන ‘මාබර්ග්’ නැමැති වෛරසය අප්‍රිකානු ගිනියා රාජ්‍යයෙන් වාර්තා වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර තිබෙනවා.පසුගිය…

අංක තහඩුවේ විස්තරේ …
Articles

අංක තහඩුවේ විස්තරේ …

මුලින්ම ශ්‍රී අංක පිලිවෙල සලකා බලමු ... 01 ශ්‍රී සිට 10 ශ්‍රී - මෝටර් කාර් / බයික් / ත්‍රීවිල් 11 ශ්‍රී සිට 19 ශ්‍රී - පෙට්‍රල් මෝටර් කාර් / ත්‍රීවිල් 20 ශ්‍රී - පෙට්‍රල් ද්විත්වකාර්යය…